Wednesday, August 10, 2011

ඇබැර්තු ඇත

වයස අවුරුදු 28 ට නොඅඩු
ගුණවත් සිල්වත්
උපාධිදාරි පරිගණ අශය පිළිබද
මනා දැනුමක් ඇති,
හනමිටි අදහස් නැති,
පිළිවෙලකට අදින පළදින,
පිරිසිදුවට සිටින,
ඇපල් හෝ ගැලක්සි භාවිත කරන,
වාහනයක් හිමි,
කඩවසම් පෙනුම ඇති,
පමණට වඩා නොබොන,
වෙන ගැහැණු ළමයි දිහා බැලුවත්
නොබැලු ගානට සිටින,
උපන් දිනය සමරන,
දියමති මාල ගෙනත් දෙන,
ඉංග්‍රීසිය මනාව හැසිරීමට දත්
බෞද්ධ මහතෙකුට
වැදගත් ස්වාමි පුරුෂයෙකුගේ රැකියාවක් තිබේ
ප. ලි. :- ලංකික පුරවැසි බාවය නොසැලකේ 

22 comments:

  1. හක්ක පයිනවා ලංකාවෙන්ද ඕනේ...

    ReplyDelete
  2. මේ බිව්වත් නොබොන වගේ ඉන්න එකෙක්...

    ReplyDelete
  3. කොහෙන් උනත් කමක් නැහැ ඔය සුදුසු කම් තිබේ නම්

    ReplyDelete
  4. හුරේ ඔය කියන මොකක්වත් නෑ (අන්තිම එක නං තියේ උප්පැන්නෙ)

    ReplyDelete
  5. Anonymous8/10/2011

    හෙහ් හෙහ්.. නරක නෑ ඒකත්....

    ReplyDelete
  6. වයස විතරයි අඩුවකට තියෙන්නේ. කමක් නැද්ද මන්දා :)

    ReplyDelete
  7. හික්ස්..හික්ස්..පත්තරේටවත් දාලා බලමුද නංගි.. :)

    ReplyDelete
  8. අනේ අපොයි කොල්ලෝ හොයන සිස්ටම් එක අනර්ගයි ........

    ReplyDelete
  9. Anonymous8/10/2011

    ඔය ඔක්කොම සුදුසුකම් සපුරන කෙනෙක් මම හඳුනනවා. පොඩි කොස්සකට තියෙන්නෙ රැවුල වැවෙන්නේ නැහැ. කැමතිනම් කියන්න.

    ReplyDelete
  10. ඇපලුයි ගැලක්සියි විතරද ඔට්ටු... බ්ලැක්බේරි ඔට්ටු නැද්ද?

    ReplyDelete
  11. matanam oni ekak..kamathida kiy7ala ahanna..:P

    ReplyDelete
  12. අය්යෝ.. මට ඇප්ලයි කරන්න බෑ නේ ?

    ReplyDelete
  13. "උපාධිදාරි පරිගණ අශය පිළිබද
    මනා දැනුමක් ඇති," - ඇයි කොම්පීටර් හදන්නත් තියනවද?
    ( ළමයි හදන්න එහෙම නැතිද දන්නේ නෑ..... )

    ReplyDelete
  14. @නදුන් උයන ඒක එයත් එක්ක බලා ගන්නම්කො

    ReplyDelete
  15. @සුදු තම්බියා ඒ මොකෝ

    ReplyDelete
  16. @දිලීප එහෙමද ? එහෙනම් අයදුම් පතක් එවන්න

    ReplyDelete
  17. අපිට බැරි වෙයිද apply කරන්න

    ReplyDelete
  18. සුදු තම්බියා මුස්ලිම් නේ !!!!

    ReplyDelete
  19. මේ සමා අවසර, requirement clarify කරගන්න අහන්නේ..?
    පිරිමි පරානයක් නේද හොයන්නේ?

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. වයසින් මුහුකුරාබවත් උපාධියෙන් දැනුමත්,වාහනයෙන් මුදලුත්,ඔයවගේ මෝඩ අදහස් වලින් විනෝදයක් ලබන්න හිතන අයත් කවදාහරි ඕකෙම පටලුනොත් මොකෝ කියන්නේ...ඩ්:

    ReplyDelete