Wednesday, August 17, 2011

තිරිසනුනි

ජිවිත සටනේ
මිනිසුන්ට වඩා
හමුවූ  තිරිසනුනි
මං ඉන්නව බලාගෙන
වැරදෙනකම් උබලට
මං ඇඩුව තරම්
කදුළු දුක් දෙනවා බලන්න
මං ඉන්නව බලාගෙන
නිවුටන් ගේ තුන්වෙනි නියමය
අමතක උනාට උබලට
මං ඉන්නව බලාගෙන
අහිංසක කෙල්ලෙක්ට
දුක් දෙන උබලට හෙන ගහනකම්

10 comments:

  1. අපොයි...

    ReplyDelete
  2. අම්මෝ බයේ බෑ !!!!
    මෙහෙම කරමු ඩුෂ්. අපිට මිනිස්සු හතුරුකම් ක්ලාට අපි පෙරලා ඒ අයට හතුරුකම් කරන්නේ නැතුව ඉමු. එහෙම එයාලට හෙනගහනකම් බලාගෙන හිටියම අපිත් ඒ අයගේ ගානටම වැටෙනවා !!!!

    මෛත්‍රි කරමු අපි !!!!

    ප.ලි. -මෙහෙම කිව්වා කියලා දැන් ඉතින් මාව කාහල්ලා !!! :)

    ReplyDelete
  3. මොකෝ බය උනාද?

    ReplyDelete
  4. මධුරංග: මේ පිස්සුද? කොල්ලෝ ඔක්කම අපේ ඔලු කනකම් බලන් ඉන්න ඕනේ. අපි මොක්කු කියල හිතුවද මේ ඔය කියන්නේ ඔලුවට ඇත හෝදලා යනකං ඉදල බත් කන්න දෙන්න කියලනේ
    හිනෙනේ තමා. ඒ එකදාස් නමසිය බර ගණන් වල කෙල්ලෝ

    ReplyDelete
  5. මෙයා හරි දරුනුයි නෙ! :)

    ReplyDelete
  6. ඩුශ් :
    මම් එහෙම්මම කියලා කිව්වේ නෑ හලෝ !!!!
    මම් කිව්වේ බල්ලෝ අපිව හපා කෑවට අපි බල්ලව හපා කන්නේ නෑ කියලා. අම්මෝ මේයැයිගේ සැර !!!!!
    බයේ බෑ අප්පා !!!!

    ReplyDelete
  7. හෙන වදින තුරු
    නුඹ ඇතිය මග බලාගෙන
    නමුත්..
    උන්ට හෙන වදින දින..
    නුඹ තවම ජීවිතය නැවතුන තැනම..

    ප්‍රිය මිතුර..
    හෙන වදිනු ඇත වැරදි කර ඇති උන්ට..
    නුඹ යන්න යන්න ඇති දිවි මගේ
    අනන්තය මත ඇති
    ජය කොඩිය සොයා ගෙන..

    අදුරට සාප නොකර දල්වන්න එක පහනක් ඔබේ හඳතුල..

    ..........
    මගේ බ්ලොග් එක ෆලෝ කරන්න පුලුවන්.. ඇයි එහෙම කරන්න බෑ කිව්වේ....

    ReplyDelete
  8. ෴මාත් තිරිසනෙක් තමයි ෴

    ReplyDelete
  9. හැබැයි මෙහෙමයි. ඕකම අනිත් පැත්තයි මම කියන්න ඕනි. මොකද මගේ හිතට කවදාවක්වත් නැති තරම් දුකක් දීල වෙන මිනිහෙක් එකක් ගියපු පාහර බැල්ලිව .. එව්වා මෙතන කියන්න අමාරැයි...

    ReplyDelete
  10. @මුහුදු කොල්ලකාරයා. එහෙම තමා මොකෝ බය උනාද?

    ReplyDelete