Sunday, August 28, 2011

මගේ හිනාව

ඉපදු දවස ඉදන්
මා ජිවත් වූ තාක් කල් 
කදුලට වෙනස්කම් කල
දුකේදී වෙන අය රැවටු
සතුටේදී දෙතොල් සැරසු
අපේ අම්ම මට නොබණින
එහා ගෙදර අන්කල්
තකහනියේ Good Morning කියන
ලොකු ඇස් දෙක පොඩි කරන්
කොල්ලන් වසග කල
එකම හේතුව වූ
මගේ හිනාව ඔබට තුති



12 comments:

  1. ඒ මාරයි ආ :D

    ReplyDelete
  2. කො අපිටත් දාන්නකො ඒ හිනාව අනේ

    ReplyDelete
  3. ලස්සන බ්ලොග් එකක්..මට මිස්වුනෙ කොමද කියල කල්පනා කලේ..දිගටම ලියන්න

    ReplyDelete
  4. ඇත්තෙන්ම පොඩිකාලෙ ඉඳං දැකලා තියෙන නිසා....මට මැවිලත් පෙනුනා.. :))

    දුශ් අකුරු ටිකක් ලොකු කළොත් නරකද..???

    ReplyDelete
  5. හාකෝ @පැන්ඩා ගොඩක් ස්තුති ඔයාට

    ReplyDelete
  6. @මකුළු පැංචි එහෙමද? මටත් මතක් උනා ඒකාලේ වැඩ. තරහ නැහැ ඊලග පාර කරන්නම් කෝ

    ReplyDelete
  7. මෙයා හිනා වෙන තැන් වල ඉන්න හොඳ නෑ :D

    ReplyDelete
  8. කෝ ඉතින් ඔය හිනාව ගැන ලියන්න කිව්වා කෙනා ගැනත් කිව්වා නම් :)

    ReplyDelete
  9. @Dar[K] ඒක කිව්වේ නම් ඔයා තමයි අදහසට ගොඩක් ස්තුති

    ReplyDelete
  10. සිනහව තමයි අපිව ජීවත් කරවන්නේ...

    ReplyDelete
  11. දුකක් තිබ්බත් හිනා වෙලා ඒක බාර ගන්න පුලුවන් නම්....

    ReplyDelete