Wednesday, August 17, 2011

අනිත්‍ය

අමතක වෙන දේවල් අතරේ මතක තියා ගන්න දෙයක් සොයමි
නැති වෙලා යන දේවල් අතරේ සදාකාලික දෙයක් සොයමි

5 comments:

  1. තේරුනේ නෑ දරුවා

    ReplyDelete
  2. ඒ කියන්නේ කිසි දෙයක් සදා කාලික නැහැ කියල
    පැවත්මක් නැහැ කියලයි

    ReplyDelete
  3. ඒක හරි ඩුෂ් !!!
    මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ. ඔක්කොම තාවකාලිකයි.

    ReplyDelete
  4. ඒකනේ මධු මේ රතාට මේක තේරෙන්න නැහැනේ

    ReplyDelete
  5. අස්ථිර ලෝකේ ස්ථිර යමක් හොයන්නේ තතන්නේ මක්කයි දරුවෝ?

    ReplyDelete