Wednesday, August 10, 2011

මා තවම පණ පිටින්ය

නෙත් පියා ගතිමි 
හෙට දිනක් නොදකින්න 
සුසම් නැවතුනි   
ජීවිතය  අවසානය  බලාගෙන 
මට  වැරදුනි 
ඔබ හැර ගිය මා තවම පණ පිටින්ය 

11 comments:

  1. වැරදුන ජීවිතයක් හදන්න අමාරුයි. බැරි නෑ.අමාරුයි. ඒ නිසා ජීවිතය වරද්ද ගන්න එපා. කවි සිතුවිල්ල ලස්සනයි !!!!

    ReplyDelete
  2. මෙතන මට වැරදුනි කියන්නේ එයා නැතුව ජිවත් වෙන්න බැහැ කියපු මම අදත් ජිවත් වෙනවා එකට

    ReplyDelete
  3. ඔක්කොමත් හරි. තවම පණපිටින් විදවන්න.ඉවසන්නම බැරි ඔයදේනේ.........

    ReplyDelete
  4. ඒක ඇත්ත කොච්චර දැගැලුවත් තාම විදවනවා

    ReplyDelete
  5. අයියෝ තවමත් පරන කතානේ මම වගේ අලුත් කතාවක් දාන්නකෝ .......

    ReplyDelete
  6. කොයි තරම් අලුත් කතා තිබුනත් තවමත් ජිවිතේ ජිවත් කරවන්නේ ඔය පරණ කතාවේ වේදනාවනේ. ඕකනේ වැඩේ. නැද්ද දුෂ්.....

    @ වේලාව ලගයි - මටත් ඔය වින්නැහිය උනා. අත්දැකිමෙන් කියන්නෙ.

    ReplyDelete
  7. ඔය මදෑ.. පණ පිටින් ඉන්නවා නේ..:)

    ReplyDelete
  8. ඔව් වරුණ එකනම් ඇ ත්ත මොන දේ උනත් අතීතය හරි වටිනවා

    @ වේලාව ලගයි ඔයාට නම් පිස්සු තමා

    @චතුමිතු පණ පිටින් දුක් හිතින්

    ReplyDelete
  9. හ්ම්ම්... අනේ මන්දා...

    ReplyDelete
  10. මේ අපේ ජිවිතේ කියන්නේ එක්කෙනෙකුට ලියල පවරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මේකේ අයිති කාරයා කවුද කියල අපිවත් හරියටම දන්නේ නැ. මොකද අම්මගෙයි තාත්තගෙයි උවමනාවට අපේ තියන පින පව අනුව ලැබෙන මේ ජිවිතේ අපිට වත් අයිති නැ. අපිට අයිති අපේ හිත විතරයි. පාරේ එක බස් එකක් ගියොත් තව බස් එකක් එනවා වගේ තමයි අපේ ජීවිතෙන් කෙනෙක් ගියොත් ගොඩක් පහු වෙලා හරි අපිට හරියන තව කෙනෙක් එනවා . එතකන් පරිස්සමෙන් ජිවත් වෙන එක තමයි කරන්න ඕන . තිත්ත උනත් ඇත්ත එකයි. මම ඔයාගේ විතරමයි මම ආදරේ ඔයාට විතරමයි කියන්නේ වචන වලින් විතරයි. ඒවා හුදෙක් කතා පමණයි....

    ReplyDelete
  11. මැරෙන්න හේතු ගොඩක් ඇති.. එත් ජීවත් වෙන්නත් එකම එක හේතුවක් හරි ඇති නේද?
    ඒ වෙනුවෙන් ජීවත් වෙන්න..

    ReplyDelete