Friday, September 2, 2011

හඳ ගෙනත් දෙනවා කිව්වා හද

පෙම් කරනවා නම් මට
දෙන්නම් මගේ හද
අරගෙන මගේ හද
පොල් ගානවද  ඔබ
අරගත් වෙලේ හද
දෙනවා කිව්වා හඳ
තරුවක් ගෙනත් දෙන්න මට
නැත්නම් කියනව මම
පොලිසියට

14 comments:

  1. දෙනවනම් ඔබේ හද මට
    ගෙනත් දෙන්නම් තරු පොකුරු මම
    (බොරු පොරොන්දු දෙන්න ගිහින් ඇත්තටම පොලිසි යයිද දන්නේ නැ)
    මොනරු ඉන්නකම් අපි බය නැ පොලිසියට
    හදවතින් පොල් ගාන්න පුළුවන් කියලා මේ ඇහැව්වාමයි........ හිකිස් ...........

    ReplyDelete
  2. පිරිමි බාගයක් ඇවිත් ගම කාලා ගිහින්

    ReplyDelete
  3. පොලිසිය ඇවිත් මොනා කරයිද?

    ReplyDelete
  4. හෙ හේ...මැක්සා!

    ReplyDelete
  5. අහලා බලන්න තියෙන්නේ පොල් ගානවද කියලා !!!!!! හික් හික් .
    නියම සිතුවිල්ලක්. උදේම්ම කියවලා හිනා උනා.

    ReplyDelete
  6. කොන්ද පන නැති එකෙක් ඇවිත් මගේ බ්ලොග් එක වනසා ගොස් ඇත

    ReplyDelete
  7. Anonymous9/02/2011

    ඔය විදියට පිරිමි ළමයින්ව අසීරුතාවයට පත් කරන එක බොහොම වැරදි වැඩක්. (joke)

    ලස්සනයි....

    ReplyDelete
  8. @Dush :
    මාත් ඒ කමෙන්ට් එක දැක්කා.
    එහෙම එවුන් නම් අනන්තවත් ඉන්නවා.

    ReplyDelete
  9. තරු ගහපු ඒ මහත්තුරු ඇවිත්
    පොලුත් තරුත් දෙකම
    දෙයි ලෝභ නැතිවම මට....

    ReplyDelete
  10. මොකද උනේ ආ,මට මොකුත් තේරෙන්නේ නැහැ,මේ 8 ම තියෙන වැරැද්දක් නම් මට තේරෙන්නේ නැහැ.

    ReplyDelete
  11. කාලෙකින් පිස්සෙක්ව දැක්කේ නැති නිසා ආවේ බලන්න.කෝ මකලනේ.ඇනෝ කමෙන්ටු දාලා ලියන කෙනාව අපහසුතාවට පත්කරන්නේ මානසික රෝගියෝ.

    ReplyDelete
  12. ගල් මුල් හැමවිට එයි අප ඉදිරියට ඒවා මැඩගෙන ඉදිරියට යාමයි සුභ...

    ReplyDelete
  13. " නැත්නම් කියනවා මම පොලීසියට "

    එකනම් මරු කවිය.. අද තමයි මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete
  14. ඉතින් ගෙනත් දුන්නැයි තරුවක් ?

    ReplyDelete