Tuesday, September 20, 2011

අපහාසයට හිනා වෙන
ඔයා වගේ අය නොදන්න
ජිවිත කතාව
කාටවත් අහන්න වෙලවක් නැහැ
එහෙම වෙලාවට අඩන්න හිතුනත්
කදුලට ඉඩ නොදී ඉන්නේ
ආදරේ නැති නිසා නෙමේ
මගේ ගාව අඩන්න
කදුළු නැති නිසා
ඔයා හිත දරුණුයි කියල දැන ගත්තනම්
මං ගැන කවදාවත් නොකිය ඉන්න තිබ්බ
ඔයාට
එහෙම  උනානම්
තාමත් ඔයා මං ගාව
යාලුවෙක් විදිහට හරි
අද මට ඔයත් නැහැ ජිවිතයක් කියල දෙයකුත් නැහැ

8 comments:

  1. ජීවිතය
    ගගක් නම්.
    ගලාගෙන යන්න ඉඩ දන්න
    නවතින්න අවැසි නම්
    එපා නවතින්න..
    ජීවිතය ඔබට අයිතිනැති නිසාවෙන්..........

    ReplyDelete
  2. අඬන්න කදුළු නැත්නම් ආයේ අඬන්න වෙන දේවල් වලට ජීවිතේ ඉඩක් දෙන්නෙපා !!!!

    ReplyDelete
  3. නෙතු වියළිලා
    නුඹ හින්ද හඬලම
    ඒත් නුඹ නෑ
    දැක්කේ මේ කඳුළ...

    ReplyDelete
  4. apo ohoma giya athi,
    ඇත්ත කියල,හරි තැන ඉන්න පුළුවන් ශක්තිය තියෙන ය ඉන්නේ ලෝකේ බොහොම ටිකය්...ඒ ගැන සතුටුවෙන්න...

    ReplyDelete
  5. ඇත්ත කිව්වනේ.. පැත්ත ගියත් මොකෝ?

    ReplyDelete
  6. "අද මට ඔයත් නැහැ ජිවිතයක් කියල දෙයකුත් නැහැ"

    මටත් එහෙමයි....:( :(

    දුක හිතෙනවා යාලු

    ReplyDelete
  7. පේන්නට හිනාවෙන...
    ගොඩක් තනි හිත්වල,
    මහ දුකක් තියෙනවාලු...

    ReplyDelete