Wednesday, September 28, 2011

අම්මේ,

අම්මේ, 
මං දන්නවා ඔයාට මාව ඕනේ කියල
ඔයා මට ගොඩක් ආදරේ කියලත් දන්නවා
එත් මගේ ආදර තාත්තට 
මාව බරක්ලු නේද? 
එයාට මගේ හුරතල් බලන්න කලින්
පිළිවෙලක් වෙන්න ඕනෙලු
මගේ අම්ම
තාත්ති ගියාම තනියෙන් අඩන එක
මට හයියෙන් ඇහෙනව
ඔයා තතිවත් දල ගහින මාව බල ගන්නවා කිව්වා
එත් අම්මේ
ඔයා දුක් විදිනවා බලන්න මට බෑ
මං නොදැකපු ලෝකේ
ඔයාව ඔච්චර අඩවන වනම්
මං ඔයාගේ තව කදුලක් වෙන්න එන්න නෑ




6 comments:

  1. Anonymous9/28/2011

    නූපන් දරුව.....

    ReplyDelete
  2. ඔයා තතිවත් දල ගහින කියන්නෙ මොකක්ද ?

    ReplyDelete
  3. "මං නොදැකපු ලෝකේ
    ඔයාව ඔච්චර අඩවන වනම්
    මං ඔයාගේ තව කදුලක් වෙන්න එන්න නෑ"

    මේ පේලිය හිතට තදින්ම දැනුනා... ලස්සනයි....

    ReplyDelete
  4. කුරිරැ මිනිස්සු අතරට වැටෙනවට වඩා නුපදින එක හොදයි කියලාත් මට වොලවකට හිතෙනවා

    ReplyDelete
  5. අනේ මන්ද කියන්න කිසිම දෙයක් හිතට එන්නේ නෑනෙ...

    ReplyDelete
  6. නීරස සත්‍යකි ........:(

    ReplyDelete